Posts

අපේ අතීත විත්ති

Image
   අපේ අතීත විත්ති  ශ්‍රී ලංකාවේ පලමු රජු කවුද   :-  විජය රජු  අපේ රටේ රාජධානි පිළිවෙලින් නම් කරන්න :- අනුරාධපුරය පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල  gampola   කෝට්ටේ සීතාවක මහනුවර  ( අපෝ දයා කුඩය ගනින්කෝ)  අනුරාධපුර රාජධානිය කරවූ පළමු රජ කවුද :-පණ්ඩුකාභය  අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන විශේෂ නිර්මාණ මොනවාද:-  සමාධි පිළිමය ථුපාරාමය අභය වැව සඳකඩ පහණ පැරණි ගල් පාලම lovamahapaya  බලකොටුවක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද:- දිය අගල ප්‍රාකාරය මට අගල මුර කපොලු ගල් උගුල්  රජවරුන්ගේ බලකොටු වලට අමතරව පසුකාලීන ඉදි වූ වෙනත් බලකොටු මොනවාද  :-  යාපනය බලකොටුව ගාල්ල බලකොටුව පහත සඳහන් ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු ලියා දක්වන්න:-   යාපනය බලකොටුව  පෘතුගීසි එක්දාස් 618 ගාලු කොටුව පෘතුගීසින්   සීගිරිය ාශ්‍යප රජු  මාතලේ දිස්ත්‍රික්කය විශේෂ ස්ථාන කුරුටු ගී බිතුසිතුවම්  ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන හා ඒවා හැදින් වූ නම්:- අනුරාධපුර අනුරාධපුර පොලොන්නරුව පුලතිසිපුර මහනුවර සෙංකඩගල කුරුණෑගල ඇතුගල්පුර ...
  Eshana ප්‍රශ්න අංක 01 අතේ තැවරුණු කොහොල්ලෑ ෛවත් කිරීමට සුදුසුම ද්‍රව්‍ය   * සබන් පොල්තෙල් භූමිතෙල් ප්‍රශ්න අංක 02 තම පැටවුන් බෙල්ල පෙදෙසින් ඔසවාගෙන නොයන්නේ   * ගවයා බළලා ලේනා ප්‍රශ්න අංක 03 සිදුරු කැමරාවකින් ප්‍රතිභිම්බයක් පෙනෙන්නේ   * උඩුකුරුව යටිකුරුව නොවෙනස්ව ප්‍රශ්න අංක 04 පංච දැමීමට සහභාගී විය හැකි අවම තරඟකරුවන් ගණන   * සිව්දෙනෙකි විදුලි බිල්පතක් ගෙවීම දෙදෙනෙකි ප්‍රශ්න අංක 05 දාම් ලෑල්ලේ ක්‍රීඩාව ආරම්භ කරනවිට ඇති සම්පූර්ණ ඉත්තන් ගණන   * 12 24 36 ප්‍රශ්න අංක 06 පහත පක්ෂීන් අතරින් මාංශ භක්ෂක පක්ෂියකු නොවන්නේ   * දියකාවා උකුස්සා කෑරලා ප්‍රශ්න අංක 07 මුරිච්චියක් සවිකිරීමට වඩාත්ම සුදුසු   * දෙකොන් විවෘත යතුර අඬුව ඉස්කුරුප්පු නියන ප්‍රශ්න අංක 08 විද්‍යුත් චුම්භකයක් සඳහා අවශ්‍ය ඇණයට සුදුසුම ලෝහය   * ඇලුමිනියම් යකඩ පිත්තල ප්‍රශ්න අංක 09 නතරකල බස් රියකින් බැසගත් මගියකු බසය ඉදිරියේ පාර හරහා පැනීම අනතුරුදායක වන්නේ   * දකුණු පසින් එන වාහන නොපෙනෙනෙ නිසා ව...