අපේ අතීත විත්ති

  අපේ අතීත විත්ති

  1.  ශ්‍රී ලංකාවේ පලමු රජු කවුද   :-  විජය රජු

  2.  අපේ රටේ රාජධානි පිළිවෙලින් නම් කරන්න :- අනුරාධපුරය පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල  gampola   කෝට්ටේ සීතාවක මහනුවර  ( අපෝ දයා කුඩය ගනින්කෝ)

  3.  අනුරාධපුර රාජධානිය කරවූ පළමු රජ කවුද :-පණ්ඩුකාභය

  4.  අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන විශේෂ නිර්මාණ මොනවාද:-  සමාධි පිළිමය ථුපාරාමය අභය වැව සඳකඩ පහණ පැරණි ගල් පාලම lovamahapaya

  5.  බලකොටුවක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද:- දිය අගල ප්‍රාකාරය මට අගල මුර කපොලු ගල් උගුල්

  6.  රජවරුන්ගේ බලකොටු වලට අමතරව පසුකාලීන ඉදි වූ වෙනත් බලකොටු මොනවාද  :-  යාපනය බලකොටුව ගාල්ල බලකොටුව

  7. පහත සඳහන් ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු ලියා දක්වන්න:-   යාපනය බලකොටුව

 පෘතුගීසි එක්දාස් 618

ගාලු කොටුව පෘතුගීසින් 

 සීගිරිය ාශ්‍යප රජු  මාතලේ දිස්ත්‍රික්කය විශේෂ ස්ථාන කුරුටු ගී බිතුසිතුවම්

  1.  ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන හා ඒවා හැදින් වූ නම්:-

අනුරාධපුර අනුරාධපුර පොලොන්නරුව පුලතිසිපුර මහනුවර සෙංකඩගල කුරුණෑගල ඇතුගල්පුර     කෝට්ටේ ්‍රී ජයවර්ධනපුර


  1.  ඓතිහාසික ස්ථාන දක්නට ලැබෙන නටබුන් මොනවාද :- සඳකඩ පහණ අව්කන පිළිමය polonnaruwa gal viharaya යාපහුව ඉසුරුමුණිය පෙම් යුවල සඳකඩ පහණ ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් සීගිරිය ශ්‍රී දළදා මාලිගය lovamahapaya සමාධි පිළිමය අනුරාධපුර පැරණි ගල් පාලම ලංකාතිලක විහාරය

  1.   වැව් සහ ඒවා කරවූ රජවරු ලියන්න :-  


මින්නේරිය හුරුළු මහා කනදරා වැව

            තිස්ස කවුඩුල්ල මාමිණියා වැව

 කිඹුල්වාන මොරවැව මාගාල්ල

 මහසෙන් රජුය කර වූ මේ සියල්ල


 කලා වැවයි යෝධ ඇළයි කර වූවා ධාතුසේන

 දේවානම් තිසා වැවයි පරාක්‍රමයි සමුද්‍රයි

 පණ්ඩුකාභ අභය වැවයි
(බසවක්කුළම) තෝපාවැව උපතිස්ස යි

 දෙවන අග්බෝ කර වූයේ ගිරිතලේ කන්තලේ වැවයි


කවුඩුලු කුරුලු වැව් කරවයි රට සිරියා

 මහකනදරා මොර වැව හා මාමිණියා

 කිඹුල්වාන මාගල්ල ද කළ හෙලයා

 මහසෙන් රජු තමයි  මින්නේරිය දෙවියා..


  මානන්කට්ටිය මහවිලච්චිය වැව වසභ රජු

  1.  පහත සඳහන් පුද්ගලයන් අපේ මවුබිම වෙනුවෙන් කළ සේවාවන් දිය දක්වන්න

Comments